ශ්‍රී පා සුරක්ෂාවේ

අපගේ වගකීම

මැලිබන් අප ශ්‍රී පා සුරක්ෂා වැඩසටහන හරහා, ශ්‍රී පා අඩවිය ආරක්ෂා කිරීම සඳහා වන්දනාකරුවන් යොමු කිරීමට උත්සාහ කරන්නෙමු.

ශ්‍රී පා සුරක්ෂාවට අපගේ දායකත්වය : 

  • මස්කෙළිය ප්‍රාදේශීය සභාව සහ මධ්‍යම පරිසර අධිකාරිය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම.
  • නිසි පිරිසිදු කිරීම් සහ අපද්‍රව්‍ය එකතු කිරීමේ මෙහෙයුම් පැවැත්වීම.
  • අපද්‍රව්‍ය නිසිලෙස බැහැර කිරීම පිළිබඳව සහ ශ්‍රී පාදස්ථානයේ වැදගත්කම පිළිබඳව වන්දනාකරුවන් දැනුවත් කිරීම.
  • එක්වරක් භාවිතා කර ඉවත දමන ප්ලාස්ටික් බෝතල් භාවිතය අඩු කිරීම සඳහා ජලය නැවත පුරවා ගත හැකි පරිදි මග දෙපස පිංතාලි පිහිටුවීම.